ශ්‍රී ලංකාවේ වින්නඹු මාතාව
වින්නඹු මාතාව යනු, ගර්භනී කාන්තාවන්ට ඔවුන්ගේ දරුවන් ලැබීමේදී නොමඳ සහයක් ලබා දෙන, ඉතා හොඳ වෘත්තීය පුහුණුවක් ලබා ගත් කාන්තාවකි. වින්නඹු මාතාවගේ ප්‍රධාන අරමුණ වන්නේ, ශ්‍රී ලාංකික මව්වරුන්ගේ සහ...
View Articleගබ්සාව ගැන දැනුවත්
දෙදෙනෙකුගේ ආදරයේ සංකේතයේ ලෙස සලකන්නේ දරුවන්වයි.නමුත් අද දරුවන් මෙලොව දැකීමටත් ප්‍රථම මරා දමන යුගයක් බවට පත්වී අවසානය. එනම් මවු කුස තුලදීම එම දරුවා විනාශ කිරීම ගබ්සාවක් ලෙස හදුන්වයි.මෙය මිහිපිටම විපාක...
View Articleගර්භණී අවස්ථාවේ දී දුම්බීම
ගර්භණී අවස්ථාවේදී දුම්පානය නවත්වන්න. ඔබේ සහකරුගෙන් ද දුම්පානය නවත්වන ලෙස ඉල්ලා සිටින්න. ඔබේ ගර්භයේ සිටින බබාට දුම්කොළ වලින් නික්මෙන දුම ඉතා අහිතකර වේ. සිගරට්, සුරුට්ටු සහ පයිප්ප දුම්වල 7,000 කට වඩා...
View Articleකල් ඉක්ම වූ දරු උපත්
සාමාන්‍යයෙන් ගර්භණී භාවය සති 40ක කාලයක් තුළදී නිම විය යුතුයි; එනම් ඒ වනවිට දරු උපත සිදුවිය යුතුයි. (හෝ අන්තිමට ඔසප් වූ මුල් දිනයේ සිට දින 280ක් තුළදී). සති 41 දී, ඔබේ දරු උපත සිදු නොවුයේ නම්, එය කල්...
View Articleදරු ප්‍රසුතියේ ඇතිවන වේදනාව අඩු කිරීම
සමහර කාන්තාවන්ට දරු ප්‍රසූති ක්‍රියාවලිය වේදනාකාරී විය හැකිය. වේදනාව අඩු කිරීමේ ක්‍රම ඉගෙන ගැනීමෙන්, ඒ සඳහා ඔබට සූදානම් වියහැක. ස්වසාධනය (තමාටම උදව් කර ගැනීම) නියමිත ව්‍යායාම් සහ ප්‍රසූතියට පෙර ඒ...
View Articleගර්භණී අවස්ථාවේ ව්‍යායාම් කිරීම
ගර්භණී අවස්ථාවේදී ශක්තිමත්ව සහ ක්‍රියාශීලීව සිටීම ගර්භණී අවස්ථාවේ ශක්තිමත්ව සහ ක්‍රියාශීලීව සිටීම නිසා ඔබේ ශරීරයේ සිදුවන වෙනස්වීම සහ ශරීර බර ප්‍රමාණය වැඩිවීම කෙරෙහි පහසුවෙන් සහ හොඳින් අනුවර්තනය විය...
View Articleනොමේරූ දරු උපත්
ඔබේ දරු ගැබට සති 37 සම්පූර්ණ වීමට පෙර, ඔබට දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීමට සිදු වේනම්, එය “නොමේරූ දරු ප්‍රසූතියක්” ලෙස හඳුන්වනු ලැබේ. මෙම අවස්ථාවේදීද, ඔබේ දරු ගැබ සම්පූර්ණ වීමෙන් දැනෙන ප්‍රසූති...
View Articleදරු ප්‍රසුතිය සඳහා ලැහැස්ති වීම
දරු ප්‍රසූතිය සඳහා නියමිත දිනයට සති දෙකකට පෙර අවශ්‍ය දේවල් ලැහැස්ති කර තබා ගන්නේ නම්, ඔබට නිදහසේ ප්‍රසූතිය සඳහා ලැහැස්ති වී සිටිය හැක. ඔබ යාමට සිටින රෝහල හෝ උපත් මධ්‍යස්ථානයෙන් අවශ්‍ය ද්‍රව්‍යවල...
View Articleප්‍රසුතියේ නිලාරම්භය
ප්‍රසූතියේ නිලාරම්භය (induction of labour) ඇති කිරීම : එය අවශ්‍ය වන්නේ කුමන වෙලාවටද? ප්‍රසූතිය සිදුකිරීමට සංකෝචන ක්‍රියාවලිය කෘතිම ලෙස ඇති කිරීම “ප්‍රසූතියේ නිලාරම්භය” යනුවෙන් හැඳින්වේ. පහත සඳහන්...
View Articleපශ්චාත් ප්‍රසව ආතති තත්ත්වයක ඇති වීමට පසුබිම් විය හැක කරුණු.
■ මව්පිය පරපුරෙන් පැවත එන ආතතිය සඳහා වන ජානමය සාධකවල බලපෑම. ■ ප්‍රසවයට පසු හදිසියේ ඇතිවන හෝමෝන වෙනස. ■ ගර්භණී කාලය තුළ හා ඉන් පසුව ඇතිවන පෝෂණ ඌණතා හා නින්දෙහි ඇතිවන වෙනස්කම්. ■ ගර්භණී කාලයේදී ඇතිවන...
View Articleගර්භණි අවධියේ පැපොල රෝගය අවදානම්ද?
පැපොල රෝගය පැපොල රෝගය යනු වෛරසයක් නිසා ඇතිවන රෝග තත්වයකි. මෙය VARICELLA ZOSTER VIRUS නමින් හඳුන්වනු ලබයි. ගර්භණි සමයේ පැපෝල රෝගය ඇතිවීම මවට මෙන්ම දරුවාටද අහිතකරයි. පැපෝල රෝගය එක්වරක් සැදුනහොත් නැවත...
View Articleදරු උපත ආසන්නයේදී දරුවාගේ පිහිටීම දැනගමුද ?
“ගර්භනී සමයේදී ඔබේ ගර්භාෂය තුලදී දරුවා කැරකෙමින් ඔහුගේ පිහිටීම වෙනස් කරයි.කෙසේ වෙතත් දරු ප්‍රසුතිය ආසන්න වීමේදී බොහෝ දරුවන් සාමාන්‍යයෙන් හිස පහලට සිටින ස්ථාපිතයේ පිහිටයි.මෙය උපත ලබා දීමේදී පහසුවක්...
View Articleඅවුරුදු 13 සිට 19 වයස් කාණ්ඩයේ ළමයින් ගර්භනීභාවයට පත්වීම
හිතන්න, ඔබේ වයස අවුරුදු 13ත් 19ත් අතර කාලයේ ඔබ ගැබිනියක් වෙනවා කියලා! කොහොමද ඔයා ඉස්කෝලේ යන්නේ? කොහොමද ඔයා යාළුවන්ට හා ගුරුවරුන්ට මුහුණ දෙන්නේ? කොහොමද ඔයා, එය ඔයාගේ දෙමවුපියන්ට කියන්නේ!” මගේ අම්මා...
View Articleගර්භනී අවස්ථාවේදී ඇතිවන රුධිර පීඩනය
මගේ රුධිර පීඩනය මෙතරම් විශාල බලපෑමක් ඇති කරයි කියා මම දැන සිටියේ නැහැ. එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ස්වල්පයක් ඉහළ ගොස් ඇත. මගේ රුධිර පීඩනය හැමදාම උදේ සහ සවස පරීක්ෂා කරන්න කියා අජිත් දොස්තර මහතා මට...
View Articleඔබ දන්නවාද? මව්කිරි ගැන
“ලේ කිරි කර පොවා මා ඇති දැඩි කළ අම්මා” යන්න අපි කොතෙකුත් අසා ඇති. සැබවින්ම මව්කිරි නිපදවෙන්නේ මවගේ රුධිරයෙනි. මව්කිරි ජීවී දියරයක් ලෙස හැඳින්වෙන්නේ රුධිරයේ අන්තර්ගත රක්තාණු හැර සුදු රුධිරාණු ඇතුළු...
View Articleගර්භණී අවධියේ පෝෂ්ය ආහාර ලබා ගැනීම
ඔබ නීරෝගීව සිටීම සඳහා පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එවිට ඔබේ බබා හොඳින් වැඩේ. ඔබ ගර්භණී අවස්ථාවේ සිටින විට, සාමාන්‍ය අවස්ථාවට වඩා බඩගින්න දැනීම සාමාන්‍යය සිද්ධියකි. කෙසේ හෝ, ශ්‍රී ලංකාවේ...
View Articleමව්කිරි දීමේ ඇති වාසි
දරුවාට 1. පෝෂ්‍ය පදාර්ථවලින් පරිපූර්ණ වීම 2. පහසුවෙන් ගැනීමට හැකියාව පැවතීම සහ ජීර්ණය පහසු වීම 3. ආසාදනයන්ට එරෙහිව ක‍්‍රියාත්මක වීමේ හැකියාව පැවතීම 4. මව හා දරුවා අතර බැ`දීම සහ මානසික සංවර්ධනය 5....
View Articleගර්භය තුල ඇතිවන ජීව ක්‍රියාවලිය
අශාලි මගේ උකුලට තෙරපෙන විට, ඇගේ උදර නාභියේ අමුණා ඇති කටුව දැක්කා. එය ඇල්ලීමට මම බිය උනා. මට දොස්තර මහතා කිවුවේ, එය පිරිසිදුව සහ තෙතමණය නැතිව තබා ගන්නා ලෙසයි. එලෙස කිරීම මට ඉතා අමාරු කාර්යයක් උනා....
View Articleකොරෝනා වෛරසය
ගර්භණී මව්වරුන්ට සහ දරු ප්‍රසූතියට ඇති විය හැකි බලපෑම ගැන ඔබට ඇති ගැටලු සහ වෛද්‍ය උපදෙස් කොරෝනාවෛරස් වසංගතය පැතිරී යාමත් සමග ගර්භණී මව්වරුන් සහ මෑතකදී දරුවන් බිහි කළ මව්වරුන් මුහුණ දෙන විවිධ ගැටලු ඇති...
View Articleඔබේ දරුවා නිරෝගීව බිහිවීමට නම්
ගැහැණු දරුවකු ලෙසින් උපත ලබා, වැඩිවියට පත්ව, විවාහ ජීවිතයට ඇතුළත් වීමෙන් අනතුරුව ජීවිතයේ ඇති වැදගත්ම සිහිනයකි නිරෝගී පුංචි කිරි කැටියකු තම පවුලට අලුතෙන් එකතු කර ගැනීම.මේ සඳහා ගැබ් ගත් දිනයේ පටන් දරුවා...
View Article